Tuesday, July 26, 2016

මිනිසුන් ගමන්කරන්නේ හැගීම් නැමති කලු අශ්වයාද බුද්ධිය නැමති සුදු අශ්වයාද මතයි සමහර අගමීනායකයන් විසින් හැගීමි වලට කතා කර අතර මිනිසුන් හැගීමිවලිනි මුසපත් වේ එවිට ඔවුන් ගෙ බුද්ධිය වැසීයන අතර සත්‍ය හා අසත්‍ය ඇත්ත හා බොරුව අතර වෙනස ඔවුනට හදුනාගැනීමට නොහැකිවේ පසුව මිත්‍යා දෘශ්ටියෙන් වෙලි මුලාවට පත් වෙයි

No comments:

Post a Comment

RIP