Monday, July 25, 2016
බුද්ධ බුද්ධි යනු බුද්ධිමත් භාවය යැයි සමහර මතයයි බුදුන් තමන්ගේ ජීවිතයේ් කුමාර අවධියේ විවිධ සැපසම්පත් විද අවසානයේ ගිහිගෙයින් නික්මෙයි. ඔහු සියලු අාගමි ඉගෙන ගනී ඒවා ප්‍රගුන කරයි තමන්ට අවශ්‍ය දේ ඒවායේ නොමැති බැවින් ආර්‍ය පර්යේෂණයක් කරයි. භාවනා ක්‍රම ප්‍රගුනකරයි. නමුත් බුද්ධත්වය යනු කුමක්ද? බුදුන්හට මෙම ඥානයන් පහල වුවේ කෙසේද? භාවනා ක්‍රම මගින් සිත දිවුණු වන්නේ කෙසේද? නූතන වෛද්‍ය විද්‍යාවට අනුව භාවනා මගින් මොලයේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩිකරයි. එමෙන්ම එවා අතර සමිබන්ධතා වැඩි කරයි. මොලයේ සෛල අතර සම්බන්ධතා වැඩි වනවා සමගම එම පුද්ගයයා එක් එක් ව්ශයන් සදහා දක්ෂයෙක් වේ. නිර්මාණ කරුවෙක් වේ. බුද්ධිමත් වේ. සිතන්නට යමක් වේ. යම් හෙයකින් යමෙකුට මොලයේ සියලු සෛල අතර සම්බන්ධතා ඇතිකරගැනීමට හැකි උවහොත් ඔහුට කුමක් වෙයිද?
Subscribe to:
Post Comments (Atom)
-
last week I burry my girl friend. It was a sad morment but I feel free now. All the tention has gone. nomore will i suffer, she is gone now...
-
Please god why dont you end this and let me rest in peace. the berden you put on me is so heavy. and I am tired of this. end this and let me...
-
As humans we are not the same we have our strength and weaknesses my strength is different from you and your strength is different form mine...
No comments:
Post a Comment